දේශීය

මිරිහානේ ප්‍රදේශ කීපයක් සම්පූර්ණයෙන් හුදෙකලා කරයි

(UTV | කොළඹ) –  කොළඹ මිරිහානේ වෙල්සිරිපුර,රාවුලපුර හා ප්‍රගතිපුර යන ප්‍රදේශය සම්පූර්ණයෙන් හුදෙකලා කල ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බව කොවිඩ්- 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වීමත් සමග මෙම තීරණය ගත් බව එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Related posts

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි වියත්මග වියතුන්ට ඉල්ලීමක්[PHOTOS]

Mohamed Dilsad

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපොළ තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

Leave a Comment