දේශීය

කටුනායක ගුවන් තොටුපොළ තාවකාලිකව වැසෙයි

(UTV | කොළඹ) – අද (17) පස්වරු තුනේ සිට සති දෙකක කාලයක් ශ්‍රී ලංකාවට සියලුම ගුවන් යානා පැමිණීම අත්හිටුවීමට කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ අවස්ථාවේ තීරණය කර ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාවට ළඟාවීම සඳහා පිටත්වී ඇති ගුවන් යානාවලට ගොඩ බැස්සවීමට අවසර ලබාදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Related posts

මෙරට PCR පරීක්ෂණ 36,600 ඉක්මවයි

Mohamed Dilsad

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බෙල්ලන – උතුරු කොළඹ එජාප ආසන සංවිධායක ධූරයට.

Editor O

අවි පුහුණුව ලබා හමුදාවෙන් පැන යන අය ගැන ගත් තීරණය

Editor O

Leave a Comment