දේශීය

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට ඥාතීන්ට අවසර නෑ

(UTV | කොළඹ) – බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන් කිසිවෙකුටත් අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කරයි.

එම තීරණය අද(17) සිට සති දෙකක කාලයක් ක්‍රියාත්මක කෙරේ.

කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Related posts

අවුරුදු සමයේ සාද පවත්වන්නන්ට පොලීසියෙන් අවවාදයක්

Mohamed Dilsad

බස්නාහිර සිරවී සිටි තවත් පිරිසක් ගම්බිම් වෙත

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම්දීමක්

Editor O

Leave a Comment