දේශීය

ඡන්ද පත්‍රිකා අනිද්දා කොමිසමට

(UTV | කොළඹ ) – මහමැතිවරණයට අදාළව මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා සියල්ල අනිද්දා දිනයේදී මැතිවරණ කොමිසම වෙත භාර දී අවසන් කරන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළේය.

මේ වන විට දිස්ත්‍රික්ක 18ක ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාර දී ඇති අතර, කොළඹ, කළුතර, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බව ඇය කියා සිටියේය.

Related posts

මහනුවර තරුණියගේ මරණය ගැන තවත් තොරතුරු

Mohamed Dilsad

රජයේ රෝහල්වල රසායනාගාර පරීක්ෂණ පෞද්ගලික අංශයට දීමේ සූදානමක්

Editor O

අසෝක රංවලගේ බිරිඳ පැදවූ රථය රිය අනතුරක | තුවාල ලැබූ බිරිඳ රෝහලේ

Editor O

Leave a Comment