දේශීයප්‍රමුඛ පුවත 2

මැතිවරණ නීති උල්ලංඝණය කළ 98 දෙනෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – මහ මැතිවරණයට අදාළ පුද්ගලයින් 98 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු හා ආධාරකරුවන් 96 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

Related posts

හය වන කොරෝනා මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

පාසල්වල 10 – 13 දක්වා පන්ති හෙට ඇරඹේ

Mohamed Dilsad

සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

Leave a Comment