දේශීය

පාසල්වල 10 – 13 දක්වා පන්ති හෙට ඇරඹේ

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව 10, 11, 12 සහ 13 වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කෙරෙනු ඇති.

සෞඛ්‍ය නිර්දේශ අනුව දරුවන් පාසල් වෙත යොමු කිරීමට මව්පියන් වගබලා ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා.

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණය අද රැස්වෙයි

Mohamed Dilsad

සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද සිට යළිත් වර්ජනයේ

Mohamed Dilsad

මාලිමාවේ, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කෙදිරි ගෑවෙයි.

Editor O

Leave a Comment