දේශීය

අනිද්දා ගුරු – විදුහල්පති ජාතික විරෝධතා දිනයක්

(UTV | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් ගැටලූවට විසඳුම් ඉල්ලා අනිද්දා දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

සෑම අධ්‍යාපන කලාප කාර්යාලයක් ඉදිරිපිට මෙම විරෝධතා සිදු කිරීමට නියමිතයි.

Related posts

උතුරේ ඉඩම් නිදහස් කිරීමේ සාකච්ඡාවක්

Editor O

රියදුරු බලපත්‍ර ආශ්‍රිත සියලු කටයුතු තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

රසික විතාන අගෝස්තු 01දා තෙක් රිමාන්ඩ්

Editor O

Leave a Comment