දේශීය

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් 1019 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 1019 ක් ඊයේ (06) දිනයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.

අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 468ක් විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 70ක් – දූෂන වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 393ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related posts

වෙනදා තැපෑලෙන් යවපු වතු නිවාස හිමිකම් පත්‍ර, බෙදන්න ජනාධිපති ලොකු උත්සවයක් තියලා – නාමල් රාජපක්ෂ

Editor O

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා ජනපති හමු වෙයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡා 2ක් අද

Mohamed Dilsad

Leave a Comment