Trending Newsදේශීය

බැසිල් 5 වැනිදා එයි

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 5 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.  ඔහු මාස දෙකක පමණ කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ ගත කළේය.

ඔහු පැමිණීමෙන් පසු ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Related posts

கொழும்பில் இடம்பெறும் இந்திய சுதந்திர நிகழ்வில் உஷா உதுப்பின் இசைநிகழ்ச்சி

Mohamed Dilsad

ஜனாதிபதிக்கும் ஶ்ரீலங்கா சுதந்திர கட்சி உறுப்பினர்களுக்கும் இடையில் சந்திப்பு

Mohamed Dilsad

පාර්ලිමේන්තුව දින දෙකකට වැසෙයි

Mohamed Dilsad

Leave a Comment