දේශීය

විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ඇතුළත් කැබිනට් පත්‍රිකාව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් මේ වනවිට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇති බවට වාර්තා වෙයි.

 

කෙසේවෙතත් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම දක්වා කල්දමා තිබේ.

Related posts

මහනුවර ඇසළ පෙරහරට කප් සිටුවති

Editor O

ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගනී

Editor O

පොලිස් නිළධාරීන් තිදෙනෙකුත් ස්වයං නිරෝධායනයට යොමු කරයි

Mohamed Dilsad

Leave a Comment