දේශීය

ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය අද දුන් නියෝගය

අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ රුධිර සාම්පල් සහ අපරාධ ස්ථානයේ තිබි විමර්ශන නිළධාරින් සොයා ගත් ස්ථානීය සාක්ෂි කිහිපයක් DNA පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය මෙම නියෝගය ලබාදී ඇත.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

සීනි නිෂ්පාදනයෙන් ඉන්දියාව ඉදිරියට

Editor O

රාජ්‍ය සේවකයන්ගේ කරපිටින් බලය ගත් මාලිමා නායකයින් රාජ්‍ය සේවකයෝ නොසලකා හැරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment