දේශීය

විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ඇතුළත් කැබිනට් පත්‍රිකාව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් මේ වනවිට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇති බවට වාර්තා වෙයි.

 

කෙසේවෙතත් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම දක්වා කල්දමා තිබේ.

Related posts

මැනිං වෙළඳපොල අනිද්දා සිට යළි විවෘත කෙරේ

Mohamed Dilsad

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අරවින්ද්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි

Mohamed Dilsad

විදේශගතව සිටින තවත් ලාංකිකයන් රැසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment