දේශීය

බිත්තර ආනයනයට කැබිනට් මණ්ඩලයේ එකඟතාවය

වෙළෙඳපොළේ බිත්තර මිල පාලනය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළවී තිබේ.

 

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම එකඟතාව පළකර ඇත.

Related posts

මැතිවරණ කොමිසම අද රැස්වේ

Mohamed Dilsad

ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

අධිවේගී මාර්ගවල කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ පහසුකම්

Editor O

Leave a Comment