විදෙස්

විශ්ව රූ රැජින අමෙරිකාවෙන්

71ක් වන විශ්ව රූ රැජින තරගාවලිය අමෙරිකාවේ දී ඊයේ (14) පැවැත්වුණි.

 

එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් ය.

 

දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමිවුණි.

Related posts

කාශ්මීරයේ යළිත් වෙඩි හුවමාරුවක්

Editor O

තීරු බදු ඉහළ දැමීම ගැන රටවල් රැසක් ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට සූදානම්වෙයි.

Editor O

ටෙක්සාස්හි වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment