දේශීය

ව්‍යාජ දළඳා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කෙරේ

කුරුණෑගල, පොතුහැර ඉදිකර ඇති ව්‍යාජ දළඳා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කිරීම අද (08) පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා.

 

මෙම ව්‍යාජ දළඳා මාළිගය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව රැසක් රජයෙන් ඉල්ලීම් කර තිබුණා.

 

ඒ අනුව එහි භාරකරුවන් විසින් අද උදෑසන එම ඉවත් කිරීමේ කටයුතු සිදුකර ඇති බවයි සඳහන් වන්නේ

Related posts

කලින් ආණ්ඩු කරපු සියලු වැඩවලට අකුල් හෙළමින් නින්දා කළ අයට, වර්ථමානයේ නින්දාවලට ලක්වීමට සිදුවීම දෛවයේ සරදමක් – හිටපු ඇමති මහින්ද අමරවීර

Editor O

ජල බවුසරයකට යට වී කුඩා දරුවෙක් මරුට

Mohamed Dilsad

රාජාංගණයේ යාය 1 සහ 2 සංචරණ සීමා ලිහිල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment