දේශීය

ව්‍යාජ දළඳා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කෙරේ

කුරුණෑගල, පොතුහැර ඉදිකර ඇති ව්‍යාජ දළඳා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කිරීම අද (08) පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා.

 

මෙම ව්‍යාජ දළඳා මාළිගය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව රැසක් රජයෙන් ඉල්ලීම් කර තිබුණා.

 

ඒ අනුව එහි භාරකරුවන් විසින් අද උදෑසන එම ඉවත් කිරීමේ කටයුතු සිදුකර ඇති බවයි සඳහන් වන්නේ

Related posts

”මහ කන්නයේ” හානි වූ වගා සඳහා වන්දි ගෙවීම ඇරඹේ

Editor O

අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යාමට පියවර ගන්නැයි චක්‍රලේඛයකින් දැනුම් දෙයි

Mohamed Dilsad

මොහොමඩ් තාජුදීන් මොහොමඩ් ෂාවුල් හමීඩ් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment