දේශීය

තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා සදහා සහභාගීවීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම අද (08) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.

 

තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් (Ms. Auramon Supthaweethum, Director General of the Department of Trade Negotiations)ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම නියෝජිතයන් 26 දෙනෙකුගෙන් සමන්විත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

 

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා හෙට (09) සහ අනිද්දා (10) කොළඹදී පැවැත්වීමට නියමිතයි.

 

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

 

Related posts

තැපැල් දෙපාර්තමේන්තුවෙන් සහන කාලයක්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකසහිත යාත්‍රාවක් දකුණු මුහුදේදී අල්ලයි

Editor O

පිල්ලෙයාන්ට වද දෙමින් ආණ්ඩුව කරන්නේ කොටි ඩයස්පෝරාව සතුටු කිරීමයි – මහින්ද පතිරණ

Editor O

Leave a Comment