දේශීය

තැපැල් දෙපාර්තමේන්තුවෙන් සහන කාලයක්

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ස්ථානීය රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල හරහා ගෙවීමේ දි සහන කාලයක් ලබා දීමට තීරණය කර තිබේ.

පසුගිය මාර්තු මස පළමුවැනි දින හෝ ඊට පසුව නිකුත් කර ඇති රථ වාහන දඩ පත්‍රිකා දින 14 ඉක්මවීම සම්බන්ධයෙන් කිසිදු අතිරේක දඩ මුදලක් පොලිසිය විසින් අය නොකරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සාමාන්‍ය රාජකාරි වෙනුවෙන් තැපැල් සහ උපතැපැල් කාර්යාල විවෘත කිරිමෙන් පසු සහන කාලයක් ලබා දීමට එම දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇත.‍

Related posts

පාර්ලිමේන්තු විවාදය ඇරඹේ

Mohamed Dilsad

ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල් රිමාන්ඩ්

Mohamed Dilsad

රාජිතට හා ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිට සිතාසි

Mohamed Dilsad

Leave a Comment