දේශීය

රාජිතට හා ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිට සිතාසි

(UTV | කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන මොහොමඞ් රූමි යන අයට ලබන 28 වනදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අද (10) සිතාසි නිකුත් කරනු ලැබීය.    

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව රාජිත සේනාරත්නට හා මොහොමඞ් රූමිට එරෙහිව පසුගිය ජූලි 31 වැනිදා නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොණු කළ අතර , ඊට අදාළව මෙම සිතාසි නිකුත් කළේය.

Related posts

ආර්ථික අර්බුදය ජය ගන්න අගමැතිගෙන් Road map

Mohamed Dilsad

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගින්නක්

Mohamed Dilsad

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිෂමට

Editor O

Leave a Comment