දේශීය

කුරුණෑගල නගරාධිපතිට රටින් පිටවීම වළක්වමින් නියෝගයක්

(UTV | කුරුණෑගල) – කුරුණෑගල බුවනක හෝටල් ස්මාරක නඩුවේදී එහි නගරාධිපතිවරයාට සහ වෙනත් අයට එරෙහිව වරෙන්තු ක්‍රියාත්මක කිරීමට කුරුණෑගල පොලිසිය අපොහොසත් වීම හේතුවෙන් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නැවත වරෙන්තු නිකුත් කර ඇත.

මීට අමතරව කුරුණෑගල නගරාධිපතිවරයාට රටින් පිටවීම වැළක්වීමේ නියෝගයක්ද කුරුණෑගල අධිකරණය විසින් නිකුත් කර තිබේ.

Related posts

වගා නොකළ ඉඩම් ගැන හොයයි.

Editor O

පාර්ලිමේන්තුව අද (03) උදෑසන රැස්වෙයි.

Editor O

දිස්ත්‍රික්ක රැසක ඇදිරි නීතිය ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment