දේශීය

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

(UTV | කොළඹ ) – අද (10) කොවිඩ් -19 ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි 14 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් ගණන 2,593කි.

මේ දක්වා මෙරටින් කොරෝනා රෝගීන් 2,844ක් හමු වී ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 240කි.

Related posts

ඊලෝන් මස්ක් ගෙන් රනිල්ට ක්ෂණික ප්‍රතිචාර

Editor O

ලොව විශාලතම බහාලුම් නෞකාව කොළඹ වරායට

Mohamed Dilsad

මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ පත්කරයි

Editor O

Leave a Comment