Trending Newsඑසැන පුවත්දේශීය

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකසහිත යාත්‍රාවක් දකුණු මුහුදේදී අල්ලයි

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධිවර යාත්‍රාවක් දකුණු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

එහි සිටි ධිවරයින් 5 දෙනෙකු ද සිය භාරයට ගත්බව නාවික හමුදාව පැවසීය.

ජාත්‍යන්තර මුහුදු සීමාවේදී මෙම වැටලීම සිදුකර තිබෙන අතර, එම යාත්‍රාව සහ ධීවරයින් පිරිස ගාලු වරායට රැගෙන එමින් පවතින බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මිග් යානා ගනුදෙනුව ගැන, උදයංග වීරතුංගගෙන් ප්‍රශ්න කරයි

Editor O

முன்னாள் பிரதிப் பொலிஸ் மா அதிபர் மீண்டும் விளக்கமறியலில்…

Mohamed Dilsad

சதொஸ சந்தையில் பொருட்களின் விலைகளை தீர்மானிக்கும் அமைப்பு

Mohamed Dilsad

Leave a Comment