Trending News

මිග් යානා ගනුදෙනුව ගැන, උදයංග වීරතුංගගෙන් ප්‍රශ්න කරයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සහ ඔහුගේ බිරිඳගෙන්, මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (12) ප්‍රශ්න කර ඇත.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ පරීක්ෂණ ගොනු යළි විවෘත කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.

විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා, රුසියාව සහ යුක්රේනය යන රටවල සහය ලබා ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව සඳහන්.

උදයංග වීරතුංග සහ ඔහුගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ සම්බන්ධව දිගු වේලාවක් ප්‍රශ්න කර සටහන් කර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

Related posts

Bread price reduced soon?

Mohamed Dilsad

NEDA gears for island-wide youth entrepreneur drive

Mohamed Dilsad

Missing fishermen rescued and brought ashore

Mohamed Dilsad

Leave a Comment