දේශීයප්‍රමුඛ පුවත 3

මොහොමඩ් තාජුදීන් මොහොමඩ් ෂාවුල් හමීඩ් අත්අඩංගුවට

(UTV |කොළඹ) – අපරාධ කල්ලි සාමාජික ලෙස හඳුනා ගෙන ඇති මොහොමඩ් තාජුදීන් මොහොමඩ් ෂාවුල් හමීඩ්, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6ක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

Related posts

කොරෝනා ව්‍යාප්තිය 90% කින් පමණ පාලනය වී ඇත – අනිල් ජාසිංහ

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 214 දක්වා ඉහළට

Mohamed Dilsad

දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment