දේශීය

කොළඹ ආර්ථික මධ්‍යස්ථානවල බිත්තරයක් රුපියල් 55 කට අලෙවි වෙයි

කොළඹ ආර්ථික මධ්‍යස්ථානවල බිත්තරයක් රුපියල් 55 කට අලෙවි වන බව එහි සිටින වෙළඳුන් පවසනවා.

 

බිත්තර 119,000 කට වැඩි ප්‍රමාණයක් වැලිසර ආර්ථික මධ්‍යස්ථානයට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයෙන් ලබාදුන් බවයි වෙළඳුන් සඳහන් කරන්නේ.

 

ඒ අනුව බිත්තර නිෂ්පාදකයින් විසින් රුපියල් 53 ට ලබාදෙන බිත්තරයක් රුපියල් 55 ක මුදලකට අලෙවි කරන බවද වෙළඳුන් ප්‍රකාශ කළා.

 

කෙසේ නමුත් කොළඹ තදාසන්න ප්‍රදේශවල බිත්තර රුපියල් 60 ත් 65 ක් අතර මුදලකට අලෙවි වන බවයි පාරිභෝගකයින් සඳහන් කරන්නේ.

Related posts

ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවා දීමේ ප්‍රකාශයට අමාත්‍යංශ ලේකම්ගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

Editor O

චීනයේ සිටි තවත් ලාංකික සිසුන් 48 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment