දේශීය

පුංචි ඡන්දයට පොහොට්ටුව කළුතරින් වැඩ අල්ලයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඇප තැන්පත් කිරීම අද (05) සිදුකර තිබෙනවා.

 

ඒ අනුව මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිට ඇති බවයි සඳහන් වන්නේ.

 

පළාත් පාලන ආයතන 340ක් සඳහා නාම යෝජනා කැඳවීමේ දැන්වීම් නිවේදනය ඊයේ (04) නිකුත් කෙරුණා

Related posts

ඉන්දුනීසියාවේ සිට රැගෙන ආ සැකකරුවන් පස්දෙනා පැය 72ක් රඳවා ගනී.

Editor O

නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 200 අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment