දේශීය

පුංචි ඡන්දයට පොහොට්ටුව කළුතරින් වැඩ අල්ලයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඇප තැන්පත් කිරීම අද (05) සිදුකර තිබෙනවා.

 

ඒ අනුව මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිට ඇති බවයි සඳහන් වන්නේ.

 

පළාත් පාලන ආයතන 340ක් සඳහා නාම යෝජනා කැඳවීමේ දැන්වීම් නිවේදනය ඊයේ (04) නිකුත් කෙරුණා

Related posts

සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරීමට දුන් කාලය යළි දීර්ඝ කරයි

Mohamed Dilsad

සැලසුම් කර තිබූ දුම්රිය ගමන්වාර 15ක් නවතී

Mohamed Dilsad

ෂෙහාන් සේමසිංහගෙන් ආර්ථික ඉලක්ක 03ක්

Mohamed Dilsad

Leave a Comment