දේශීය

සැලසුම් කර තිබූ දුම්රිය ගමන්වාර 15ක් නවතී

(UTV | කොළඹ) – අද පෙරවරුවේදී ධාවනය කරවීමට සැලසුම් කර තිබූ දුම්රිය ගමන්වාර 15 ක් අවලංගු කිරීමට සිදුවී තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ කොරෝනා ව්‍යාප්තවීමේ අවධානම් තත්වයක් හේතුවෙන් එම පියවර ගත් බවයි.

කෙසේවෙතත් අද දිනයේදී අදාළ බලධාරින් සමග සාකච්ඡාවක් පවත්වා සැලසුම්කරගත් පරිදි නැවතත් දුම්රිය ධාවනය කරවීමට කඩිනමින් කටයුතු කරන බවද ඔහු සඳහන් කලා.

Related posts

අග්‍රාමාත්‍යවරයාට නව අමාත්‍ය ධුරයක්

Mohamed Dilsad

උසස් පෙළ අවසන් වෙයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවන්නන් සොයා රට පුරා මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment