දේශීය

මැතිවරණය පැවැත්වීමට කොමිසමට ඇති බලයට ආණ්ඩුව බාධා කරන්නේ නැහැ – විජේදාස රාජපක්ෂ

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට ඇති බලයට ආණ්ඩුව කිසිඳු බාධාවක් සිදු නොකරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාපක්ෂ පවසනවා.

 

අද (05) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ,

 

ඒ අනුව රජය මැතිවරණ කොමිසමේ කටයුතුවලට බාධා කිරීමට රජය තීන්දුවක් ගෙන නොමැති බවත් මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයතු කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

අද දවසේ කාළගුණය මෙන්න

Mohamed Dilsad

උප තැපැල් ස්ථානාධිපතිට පහරදීමේ සිද්ධිය ගැන දැඩි පරීක්ෂණ

Mohamed Dilsad

නෙළුම්පොකුණේ සිට පා ගමනක් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment