දේශීය

උප තැපැල් ස්ථානාධිපතිට පහරදීමේ සිද්ධිය ගැන දැඩි පරීක්ෂණ

හම්බන්තොට – කටුවන – රුක්මල්පිටිය උප තැපැල් ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පොලීසිය සඳහන් කළේ ඊයේ විශ්‍රාමික දීමනාව ලබාදීම සඳහා නිවසකට ගිය අවස්ථාවේදී කිසියම් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

වාහන අංක තහඩු මුද්‍රණය කිරීම නතර කර මාසයකට ආසන්නයි…!

Editor O

මැතිවරණ කල්දැමීමට ඉඩ දෙන්නේ නෑ. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්

Editor O

පොලිස් සැරයන්වරයෙකු ඇතුලු අටදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment