දේශීය

මැත්පන් වර්ග අනුව ගණන් යන්නේ මෙහෙමයි

මත්පැන් සඳහා වන සුරාබදු බද්ද 20% කින් ඉහළ දැමීම හේතුවෙන් විවිධ මත්පැන් වර්ගවල මිල ඉහළගොස් තිබෙනවා.

 

ඒ අනුව මිලි ලීටර් 750 විශේෂ අරක්කු බෝතලයක මිල රු. 206 කින් ඉහළ ගොස් ඇති අතර දේශීයව පෙරන ලද විදේශීය මත්පැන් රු. 266 කින් ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

 

සම්පුර්ණ මිල ගණන් පහතින්,

Related posts

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ ගැටළුව ගැන, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේගෙන්, ජනාධිපති ට ලිපියක්

Editor O

මහ මැතිවරණය කල් දැමිය යුතුයි – කැෆේ සංවිධානය

Mohamed Dilsad

බස්නාහිර පළාතෙන් බැහැරට ගිය 554 ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment