දේශීය

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුවහගතකරණයට මහා භාණ්ඩාගාරයට අනුබද්ධ සමාගමක්

රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුවහගතකරණ වැඩසටහන කඩිනම් කිරීමට හැකි වන පරිදි මහා භාණ්ඩාගාරයට අනුබද්ධ මව් සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

 

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

 

ඒ අනුව ප්‍රතිව්‍යුවහගතකරණ සඳහා හඳුනාගනු ලබන රාජ්‍ය ව්‍යවසායන් එම මව් සමාගම අනුබද්ධිත සමාගම් ලෙස ලියාපදිංචි කිරීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

අදාළ කැබිනට් තීරණය පහතින්,

Related posts

ආගමික නායකයන්ට මහින්ද දේශප්‍රියගෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

‘නිසි ක්‍රමවේදයක් සකසා ගැනීමට අරගලකරුවන්ට නොහැකි වූනා’

Mohamed Dilsad

ඉහළ දැමූ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු මෙන්න

Mohamed Dilsad

Leave a Comment