දේශීය

CEYPETCO ඉන්ධන මිල පහතට – නව මිල ගණන් මෙන්න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (02) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා.

 

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

 

* ඔටෝ ඩීසල් – රු 15 කින් (නව මිල රු.405)

 

* භූමිතෙල් – රු.10 කින් (නව මිල රු‍.355)

 

අනෙකුත් ඉන්ධන වර්ගවල මිලෙහි වෙනසක් සිදු නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related posts

තවත් ආසාදිතයින් 196ක් කන්දකාඩුවෙන්[RELEASE]

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක් අද

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment