දේශීය

ප්‍රදේශ කිහිපයකට සිකුරාදා වතුර නෑ

(UTV | කොළඹ) – ප්‍රදේශ කිහිපයකට සිකුරාදා(21) දිනයේ පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වාද්දුව ,වස්කඩුව ,පොතුපිටිය ,කළුතර (උතුර/දකුණ ),නාගොඩ ,බෝම්බුවල ,පිලමිනාවත්ත,පයාගල ,මග්ගොන ,බේරුවල ,අළුත්ගම ,දර්ගා නගරය,බෙන්තර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

විදුලිබල මණ්ඩලයේ සහ ජලසම්පාදන මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හුටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ලාංකිකයන් ඉවත් කර ගන්නවා

Mohamed Dilsad

මහෙස්ත්‍රාත්වරුන් පත් කිරීමේ සුදුසුකම් සංශෝධනය කිරීමේ තීරණයක්

Editor O

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්, පොහොට්ටුව ගත් තීරණය නාට්‍යයක් – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර

Editor O

Leave a Comment