දේශීය

ප්‍රදේශ කිහිපයකට සිකුරාදා වතුර නෑ

(UTV | කොළඹ) – ප්‍රදේශ කිහිපයකට සිකුරාදා(21) දිනයේ පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වාද්දුව ,වස්කඩුව ,පොතුපිටිය ,කළුතර (උතුර/දකුණ ),නාගොඩ ,බෝම්බුවල ,පිලමිනාවත්ත,පයාගල ,මග්ගොන ,බේරුවල ,අළුත්ගම ,දර්ගා නගරය,බෙන්තර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

විදුලිබල මණ්ඩලයේ සහ ජලසම්පාදන මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හුටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති – අගමැතිගේ කණගාටුව

Mohamed Dilsad

මහින්ද – මෛත්‍රී විශේෂ හමුවක් ලබන අගහරුවාදා

Mohamed Dilsad

ගම්පොල සියලුම පොලිස් ස්ථාන විෂබීජහරණයට ලක්කරයි

Mohamed Dilsad

Leave a Comment