දේශීය

ගම්පොල සියලුම පොලිස් ස්ථාන විෂබීජහරණයට ලක්කරයි

(UTV| කොවිඩ් 19 ) – වැලිසර නාවික හමුදා කඳවුරේ සිට ගම්පොල පිහිටි සිය නිවෙස්වෙත පැමිණි නාවික හමුදා භටයින් 6 දෙනෙකුට ස්වයං නිරෝධායනය වෙන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත.

ඉන් එක් අයෙක් පොලිස් නිලධාරියෙකු සමඟ ත්‍රී රෝද රථයකින් ප්‍රදේශය පුරා ගමන් කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

ඒ අනුව ගම්පොල කොට්ඨාසයේ සියලුම පොලිස් ස්ථාන විෂබීජහරණය සිදුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්හ.

Related posts

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට සැරසෙයි

Mohamed Dilsad

රථ වාහන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමට කැමරා

Editor O

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්න පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවයි.

Editor O

Leave a Comment