දේශීය

ලෝක වෙළඳපොලේ තෙල් මිල යළි ඉහළට

(UTV | කොළඹ) – ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ(28) යළි සුළු ඉහළ යෑමක් පෙන්නුම් කළේය.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88ක් ලෙස සටහන් වුණු අතර එය පෙරේදා දිනයේ සටහන් වුණේ ඩොලර් 86ල් ලෙසයි.

බ්‍රෙන්ට් සහ ඔපෙක් තෙල් මිල ඩොලර් 86 – 89 අතර සටහන් විය.

ඊයේ දිනයේ දීත් ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 80.97ක් ලෙස තවදුරටත් පහත අගයක පැවතුණි.

Related posts

වරාය වෙත පිවිසෙන නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තුවලින් නිදහස් කරයි

Mohamed Dilsad

රන් මිල තවත් ඉහළට

Mohamed Dilsad

නිදහස් දිනයට සමගාමීව යුධ හමුදාවේ 8563 කට උසස්වීම්

Mohamed Dilsad

Leave a Comment