ගොසිප්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දළදා මාලිගයට

(UTV | මහනුවර) – ආසියානු කුසලානයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන ඊලඟ අභියෝගාත්මක තරඟාවලිය T 20 ලෝක කුසලානයයි. එය එළඹෙන ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය සඳහා සූදානම් වෙන පුහුණු කඳවුරකට සහභාගී වෙමින් මහනුවර ප්‍රදේශයේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ලෝක කුසලානයට ඕස්ට්‍රේලියාව බල පිටත්ව යෑමට ප්‍රථම මහනුවර දලදා මාලිගාවට ගොස් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගෙන ඇත.

Related posts

කොරෝනා රෝගියෙකු සැඟවෙන්න ගම වටේ යයි

Mohamed Dilsad

ගෝඨා එන්න සීතා යයි..

Mohamed Dilsad

අරලියගහ මන්දිරයේ ගී ගයමින් රැය පහන් කරන එජාප ආධාරකරුවන්

Mohamed Dilsad

Leave a Comment