ගොසිප්

අරලියගහ මන්දිරයේ ගී ගයමින් රැය පහන් කරන එජාප ආධාරකරුවන්

(UTV| කොළඹ) – අගමැතිධූරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමෙන් පසු මේ දින වල එක්සත් ජාතික පාක්‍ෂිකයින් අරලියගහ මන්දිරයේ රෑ එළිවනතුරු කාලය ගත කරන අයුරු දැක ගැනීමට හැක.

එලෙසට අරලිය ගහ මැදුරේ රාත්‍රිය ගත කරන එජාප ආධාරකරුවන් ගීත ගයමින් විනෝද වෙමින් රාත්‍රිය ගත කරන බව වාර්තා වේ.

ඔවුන් අද දින අලුයම 1 ට පමණ ගීත ගයමින් කාලය ගත කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබුණි.

එහිදි හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සිය පාක්ෂිකයන් සමග ගීත ගයමින් විනෝද වෙන අයුරු මෙහි දැක්වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මටත් මාස 6 ක දරුවෙක් ඉන්නවා – නිරෝධායනය වෙන්නේ නිවසේ නෙවෙයි

Mohamed Dilsad

සති අන්තයේ ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

ඇමති පුතෙකු ගෙන්වූ ලක්ෂ 800 සැප රිය

Mohamed Dilsad

Leave a Comment