ගොසිප්

සති අන්තයේ ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – එළඹෙන සති අන්තයේදී ඇඳිරි නිතිය පැනවීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කෙසේවෙතත් යම් ප්‍රදේශයක කොරෝනා ආසාදිතයින් හමුවීමක් සිදුවුවහොත් එම ප්‍රදේශ හුදෙකලා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව ද හමුදාපතිවරයා අවධාරණය කරයි.

 

Related posts

වෛද්‍ය මොහොමඩ් සාෆි යළිත් සේවයට ?

Mohamed Dilsad

එජාපයේ ජනපති අපේක්ෂක සජිත්

Mohamed Dilsad

මෙරට ප්‍රධාන පෙලේ දේශපාලඥයෙකුත් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment