දේශීය

ශ්‍රී ලංකා යුද හමුදාවට ඩ්‍රෝන රෙජිමේන්තුවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා යුද හමුදාව අද දිනයේදී ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටි.

භූමියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාව විසින් මෙම ඩ්‍රෝන රෙජිමේන්තුවේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

Related posts

පුද්ගලයෙකුට අමානුෂිකව පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

Mohamed Dilsad

පැය 8 ක විදුලි කප්පාදුවේ අවදානම අඩුවී නැහැ – විදුලි ඉංජිනේරු සංගමය

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු දිනය මෙන්න

Editor O

Leave a Comment