දේශීයව්‍යාපාරික

රන් මිල තවත් ඉහළට

(UTV | කොළඹ) – ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 1,970 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

යුක්රේන අර්බුදය රන් මිල ඉහළ යාමට හේතු වී ඇති සමීපතම කරුණයි.

රන් අවුන්සයක මිල නුදුරේදීම ඩොලර් 2,000 ඉක්මවනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

Related posts

කොටස් වෙළඳපොළ පහළට

Mohamed Dilsad

ඉන්දීයා⁣වේ කර්මාන්ත සම්මේලනය සහ විපක්ෂ නායක සජිත් අතර වි⁣ශේෂ සාකච්ඡාවක්

Editor O

හොරු ලෙස හැඳින්වූ අය සමග එකතුවෙලා, පළාත් පාලන ආයතනවල, මාලිමාව තනතුරු අරගෙන

Editor O

Leave a Comment