දේශීයව්‍යාපාරික

කොටස් වෙළඳපොළ පහළට

(UTV | කොළඹ) –  කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ (29) දිනයේ සුළු වශයෙන් පහත වැටුණු අතර, සමස්ත මිල දර්ශකය දිනය අවසන දී 5153. 77 ක් ලෙස සටහන් වී ඇති බව එහි වාර්තාවල සඳහන් වෙයි.

කොටස් වෙළදපොළ ප්‍රධාන සමාගම් ලෙස නියෝජනය කරන එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය දිනය අවසන දී සටහන් වූයේ 2277.32 ක් ලෙසයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළදපොළේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.2 කට ආසන්න වී ඇත.

Related posts

මිල තීරණයට මැදිහත් වෙන්නේ නෑ

Mohamed Dilsad

රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණය කල් යයි [RELEASE]

Mohamed Dilsad

උත්සව සමයේ ජනතාවට පොල් සහ පොල්තෙල් සහනයක්

Mohamed Dilsad

Leave a Comment