දේශීය

මිල තීරණයට මැදිහත් වෙන්නේ නෑ

(UTV | කොළඹ) – බේකරි නිෂ්පාදන සඳහා පනවා ඇති පාලන මිලෙන් ඉවත් වන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ අනුව ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වෙනු ඇති.

මෙම තීරණය අද මධ්‍යම රාත්‍රියේ සිය ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ.

Related posts

අරගලකරුවන් විසින් විනාශ කළ, මැති ඇමති නිවාස සඳහා ගෙවූ වන්දි යළි අයකර ගන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Editor O

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

මාදිවෙල මන්ත්‍රී නිවාසවල හවුලේ ඉන්න බැහැ. නවක මන්ත්‍රී එළියට බහී.

Editor O

Leave a Comment