දේශීය

පොඩි ලැසී යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – සංවිධානාත්මක අපරාධකරු ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී සහ රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් නමැත්තා ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසිනුයි නියෝගය ලබාදුන්නේ.

Related posts

රාජිතගේ පෙත්සමට දින නියම වේ

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 97,000 ඉක්මවයි

Mohamed Dilsad

සහන මිලට මාළු දෙන්න ධීවර සංස්ථාවෙන් නවීන වෙළඳසැල් ජාලයක්

Mohamed Dilsad

Leave a Comment