දේශීය

උත්සව සමයේ ජනතාවට පොල් සහ පොල්තෙල් සහනයක්

(UTV | කොළඹ) – එළඹෙන උත්සව සමයේ පාරිභෝගිකයන්ට අවශ්‍ය පොල් සහ පොල්තෙල් සහන මිලකට ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

පොල් සංවර්ධන මණ්ඩලයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් හලාවත – කරවිටාගාරය ප්‍රදේශයේ ඊයේ (27) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Related posts

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව දැන සිටියා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

යාපනයේ පාසල් හෙට සිට සතියක් වසා තැබේ

Mohamed Dilsad

යුනෙස්කෝව ලෝක මතක ලේඛනයට එක්වූ ත්‍රෛභාෂා සෙල්ලිපිය සහ පානදුරාවාද ලේඛන

Editor O

Leave a Comment