දේශීය

ජනපති ආසියානු සංවර්ධන බංකුවේ සාකච්ඡාවකට

(UTV | කොළඹ) – පිලිපීනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිලිපීනයේ මැනිලා නුවරදී එරට ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාර්කෝස් සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ සිය පිලිපීන නිල සංචාරය ආරම්භ කළේ ය.

රනිල් වික්‍රමසිංහ මහතා එරට ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාර්කෝස් හමුවී ද්විපාර්ෂවික සාකච්ජා පැවැත්වී ය.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩල රැස්වීමට එක්වීමට ද නියමිතයි.

Related posts

අයිස් සහ මත්පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රටවල් කිහිපයක මගීන් මෙරටට ඇතුළුවීම අත්හිටුවයි

Mohamed Dilsad

ගම්මන්පිළ ඉදිරිපත් කළේ නිකම්ම නිකන් කමිටු වාර්තාවක් – ඒක අපි පිළිගන්නේ නැහැ. – කැබිනට් ප්‍රකාශක විජිත හේරත්

Editor O

Leave a Comment