දේශීය

රටවල් කිහිපයක මගීන් මෙරටට ඇතුළුවීම අත්හිටුවයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය පැතිරී යාම වැළැක්වීම සඳහා ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන මගීන්ට හෙට සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම පියවර ගත් බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නැවතත් ගුවන් ගමන් පහසුකම්

Mohamed Dilsad

අගමැති වෙන්න රනිල්ට ජනවරමක් නෑ

Mohamed Dilsad

Leave a Comment