විදෙස්

එඩ්වඩ් ස්නෝඩන් හට රුසියාවේ පුරවැසි භාවය හිමි වෙයි

(UTV | රුසියාව) – එක්සත් ජනපද ඔත්තු සේවා කොන්ත්‍රාත් කරුවකු වන එඩ්වඩ් ස්නෝඩන් (Edward Snowden) හට රුසියාවේ පුරවැසි භාවය ලබා දී තිබේ.

ඔහුට පුරවැසිභාවය ලබා දී ඇත්තේ රුසියාවේ ජනපති පුටින් විසින්.

ජාතික ආරක්ෂක ඒජන්සියේ රහස් ඔත්තු මෙහෙයුම්වල දත්ත මොහු විසින් ලොවට හෙළි කරන ලද්දේ මින් වසර නවයකට පෙරය.

මොහු මීට පෙර රුසියාවේ සරණාගත භාවය ලබාගෙන තිබුණි.

Related posts

තුර්කිය – රුසියාව සටන් විරාමයකට එළැඹෙයි

Mohamed Dilsad

ශුද්ධෝත්තම පාප්වහන්සේ ජපානයට

Mohamed Dilsad

ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන පහක දඩයක්

Mohamed Dilsad

Leave a Comment