විදෙස්

තුර්කිය – රුසියාව සටන් විරාමයකට එළැඹෙයි

(UTV | කොළඹ) – සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ ගැටුම් නැවැත්වීම වෙනුවෙන් තුර්කිය සහ රුසියාව සටන් විරාමයකට එළැඹි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පසුගියදා රුසියානු සහය ලබන සිරියානු හමුදා ප්‍රහාරයකින් තුර්කි සොල්දාදුවන් 36 දෙනෙකු මිය යාමත් සමඟ මෙම සටන් උත්සන්න විය.

Related posts

නැවත දැනුම් දෙනතුරු ලාහෝරයට ගුවන් ගමන් නැහැ – ශ්‍රී ලංකන් ගුවන් සේවය

Editor O

වයිකෝ අත්අඩංගුවට

Mohamed Dilsad

ඉලොන් මස්ක් චීනයට

Mohamed Dilsad

Leave a Comment